Project to Provide Comprehensive Support for Acceptance of Foreign Human Resources

ආහාර හා බීම නිෂ්පාදන ක්ෂේත්‍රය ආහාර සේවා කර්මාන්ත ක්ෂේත්‍රය විශේෂිත නිපුණතා පිළිබඳ උපකාරක වෙබ් අඩවිය

අලුතින් පැමිණි තොරතුරු

ව්‍යාපාරයේ දළ සටහන

විදේශික මානව සම්පත් පිළිගැනීම සඳහා නව පදිංචිය පිළිබඳ තත්වය වන "විශේෂිත නිපුණතා සේවක" යනු යම් විශේෂඥතාවයක් සහ කුසලතා නිසා ක්ෂණික ශ්‍රම බලකාය බවට පත්වීමට හැකි විදේශීකයන්ට ජපානයේ වැඩ කිරීමට පිළිගැනීම කරන වැඩසටහනයකි. ජපානයේ උග්‍රවන ශ්‍රම හිඟය අවම කිරීම සඳහා, මෙම වැඩසටහන මගින් ආවරණය කරන්නේ ඵලදායිතාව ඉහළ නැංවීමට සහ දේශීය මානව සම්පත් සුරක්ෂිත කිරීමට දරන උත්සාහය නොතකා මානව සම්පත් සුරක්ෂිත කර ගැනීමේ දුෂ්කරතාවලට මුහුණ පා සිටින කාර්මික ක්ෂේත්‍ර යි. මෙම වෙබ් අඩවිය විදේශිකයන් සහ ඒවා පිළිගැනීමේ සංවිධාන සඳහා කෘෂිකර්ම, වන සම්පත් හා ධීවර අමාත්‍යාංශය යටතේ ආහාර හා බීම නිෂ්පාදන ක්ෂේත්‍රය සහ ආහාර සේවා කර්මාන්ත ක්ෂේත්‍රය යනු ක්ෂේත්‍ර දෙකේ වැදගත් තොරතුරු සපයයි.

  • Project OutlineProject Outline
  • Project OutlineProject Outline
  • Project OutlineProject Outline

උපදේශන සේවා කවුන්ටරය සතියේ දිනවල 10:00-17:30
(සෙනසුරාදා, ඉරිදා, රජයේ නිවාඩු දින, වසර අවසන් සහ ආරම්භක කාලය හැර )

  • විශේෂිත නිපුණතා සේවකයන් ලෙස වැඩ කරමින් සිටින / වැඩ කිරීමට කැමති විදේශිකයන් සඳහා උපදේශන සේවා කවුන්ටරය පිළිබඳව තොරතුරු

    භාවිතා කර හැකි භාෂාවන්

    ඉංග්‍රිසි, චීන, තායි, ඉන්දුනීසියානු, වියට්නාම්, බුරුම, ක්මර්, නේපාල, සිංහල, හින්දි , මොන්ගෝලියානු, බෙංගාලි, උස්බෙක්

    ව්‍යාපාර ක්‍රියාකරු : ජේ. ටී. බී. සංස්ථාපිත සමාගම03-6628-8605 *සේවා වෙලාව සතියේ දිනවල 10:00-17:30 (ජේ. එස්. ටී./ ජපන් සම්මත වේලාව) ය.
    *ත්‍රිවිධ පාර්ශවය සඳහා භාෂා පරිවර්තනය (භාෂා පරිවර්තකයෙකු සමඟ තිදෙනා අතර එකවරම සංවාද කරන ක්‍රමය) මගින් ඇමතුම් සිදු කරනු ලැබේ.

    විද්‍යුත් තැපෑලෙන් උපදේශන සේවාවන් යොදා ගන්න විත, කරුණාකර පහත සඳහන් කරුණු අනිවාර්යෙන්ම ලියා එවන්න.(1)නම (2)ජාතිය (3)දැනට පදිංචි රට (4)පදිංචිය පිළිබඳ තය (ජපානයේ පදිංචි අය සඳහා පමණි) (5)වැඩ කිරීමට කැමති ක්ෂේත්‍රය(*[පහත ඒවායින් තෝරන්න: ආහාර හා බීම නිෂ්පාදනය/ ආහාර සේවා කර්මාන්තය/වෙනත් ]) (6)උපදේශනයේ අන්තර්ගතය

    LINE

    භාවිතයෙන් උපදේශණය ආරම්භ කිරීම​.නිතර පැනනගින ගැටළු පිළිබඳව සෙවීමට හැකියාව ඇත​.

    "ඔන්ලයින්" උපදේශනයඋපදේශන සේවා කවුන්ටරයේ ඔබට අන්තර්ජාල පද්ධතිය භාවිතා කරමින් "ඔන්ලයින්" උපදේශන ලබා ගත හැක (Microsoft Teams මෘදුකාංග භාවිතා කිරීමට සැලසුම් කර ඇත). "ඔන්ලයින්" උපදේශන ලබාගන්න කැමති නම්, කරුණාකර මුලින්ම දුරකථනයෙන් හෝ විද්‍යුත් තැපෑලෙත් විමසීමක් කරන්න.

පිළිගැනීමේ හොඳම සිද්ධි හඳුන්වාදීම

විශේෂිත නිපුණතා සේවකයන් පිළිගන්නා සමාගම් සහ එහි සේවය කරන විදේශිකයන්ගේ අදහස් හඳුන්වා දෙනු ලැබේ.

ආහාර හා බීම නිෂ්පාදනය

次へ
前へ

ආහාර සේවා කර්මාන්තය

next
prev

සම්බන්ධ තොරතුරු (ජපන් භාෂා වෙබ් අඩවි)

කෘෂිකර්ම, වන සම්පත් හා ධීවර අමාත්‍යාංශය
ආහාර හා බීම නිෂ්පාදන ක්ෂේත්‍රයේ විදේශික මානව සම්පත් පිළිගැනීමේ තොරතුරු
කෘෂිකර්ම, වන සම්පත් හා ධීවර අමාත්‍යාංශය
ආහාර සේවා කර්මාන්ත ක්ෂේත්‍රයේ විදේශික මානව සම්පත් පිළිගැනීමේ තොරතුරු
කෘෂිකර්ම, වන සම්පත් හා ධීවර අමාත්‍යාංශය
ආහාර කර්මාන්තය (ආහාර හා බීම නිෂ්පාදන ක්ෂේත්‍රය සහ ආහාර සේවා කර්මාන්ත ක්ෂේත්‍රය) සඳහා විශේෂිත නිපුණතා සභාව
ජපානයේ ආගමන සේවා ඒජන්සිය
විශේෂිත නිපුණතා සේවක වැඩසටහන පිළිබඳව තොරතුරු
ජපන් පදනම
ජපන් භාෂා පදනම් පරීක්ෂණය (JFT-BASIC)
ජපාන අධ්‍යාපන හුවමාරු හා සේවා සංගමය
ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය (JLPT)
විදේශීකයන් සඳහා ආහාර කර්මාන්තය පිළිබඳව නිපුණතා ඇගයුම් ආයතනය
විශේෂිත නිපුණතා සේවක (i) සඳහා නිපුණතා පරීක්ෂණ පිළිබඳව තොරතුරු
ආහාර කර්මාන්ත මධ්‍යස්ථානය
නිපුණතා පරීක්ෂණ සඳහා සූදානම් වීමට පෙළපොත (ආහාර හා බීම නිෂ්පාදන කර්මාන්තය)
ජපානයේ ආහාර සේවා සංගමය
නිපුණතා පරීක්ෂණ සඳහා සූදානම් වීමට පෙළපොත (ආහාර ආහාර සේවා කර්මාන්තය)
ජපානයේ ආගමන සේවා ඒජන්සිය
විදේශීය පදිංචිකරුවන් සඳහා උපකාරක මධ්යස්ථානය (FRESC)
JTB LAPITA පිළිගැනීමේ සංවිධාන සඳහා
විදේශික සේවකයන් රඳවා තබා ගැනීමේ සහාය

විමසීමසේවා වෙලාව සතියේ දිනවල 10:00-17:30
(සෙනසුරාදා, ඉරිදා, රජයේ නිවාඩු දින, වසර අවසන් සහ ආරම්භක කාලය හැර ) *ජේ. එස්. ටී./ ජපන් සම්මත වේලාව

මෙම ව්‍යාපෘතිය ජේ. ටී. බී. සංස්ථාපිත සමාගම විසින් මෙහෙයවනු ලැබේ. එය කෘෂිකර්ම, වන සම්පත් හා ධීවර අමාත්‍යාංශය යටතේ "2025 මූල්‍ය වර්ෂයේ නායකයින් සංවර්ධනය කිරීම සහ සුරක්ෂිත කිරීම සඳහා සහනාධාර ආදිය ලබා දීම (විදේශික මානව සම්පත් පිළිගැනීම සඳහා ඒකාබද්ධ උපකාරක ව්‍යාපෘතිය ඇතුලේ කෘෂිකරුමික ක්ෂේත්‍රය, ආහාර හා බීම නිෂ්පාදන ක්ෂේත්‍රය සහ ආහාර සේවා කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා විදේශිකයන් පිළිගැනීමේ සහාය)" සහ "2025 මූල්‍ය වර්ෂයේ ආහාර හා බීම නිෂ්පාදන ක්ෂේත්‍රය සහ ආහාර සේවා කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා විදේශිකයන් පිළිගැනීමේ සහාය" යනු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපාරික ආයතනයක් ලෙස ය.
*ජේ. ටී. බී. සංස්ථාපිත සමාගමේ පුද්ගලික තොරතුරු ආරක්ෂණ ප්‍රතිපත්තියට අනුව පුද්ගලික තොරතුරු නිසි ලෙස කළමනාකරණය කරනු ලැබේ.